ව්‍යාපෘතියේ නම

ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ස්ථාපනය කිරීම

හැඳින්වීම

අනතුරු අවම කිරීම සහ දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම.
  • මගී සුව පහසුව.
  • මගී ආරක්ෂාව ලබා දීම.

ප්‍රගතිය

  • 18%

ව්‍යාපෘතියේ නම

මුහුදුබඩ මාර්ගයේ ආරක්ෂිත සංඥා ක්‍රමය වැඩි දියුණු කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම.
  • මගී සුව පහසුව.

ප්‍රගතිය

  • 60%

ව්‍යාපෘතියේ නම

උතුරු දුම්රිය මාර්ගය සඳහා සංඥා ක්‍රමය ස්ථාපිත කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම.
  • මගී සුව පහසුව.

ප්‍රගතිය

  • 98%

ව්‍යාපෘතියේ නම

කැළණිවැලි මාර්ගයේ වර්ණ සංඥා සවි කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම.

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම
  • මගී සුව පහසුව.

ප්‍රගතිය

  • 20%

ව්‍යාපෘතියේ නම

ජාඇල සිට සීදුව දක්වා ද්විත්ව මාර්ගය සඳහා සංඥා ස්ථාපිත කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම.
  • මගී සුව පහසුව.

ප්‍රගතිය

  • 50%

නවතම පුවත්