ව්‍යාපෘතියේ නම
ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම
හැඳින්වීම
මෙම ව්‍යාපෘතිය යටතේ මේවන විට සේවකයින් 4048 ක් විශ්‍රාම ගැන්වීම සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කර ඇත. එයින් 3172 ක ප්‍රමාණයක් 2017.02.02 දින වන විට විශ්‍රාම ගැන්වීම සිදු කර ඇත. තවත් 642 ක ප්‍රමාණයක් ඉදිරියේදී විශ්‍රාම ගැන්වීමට නියමිතය.
අරමුණ
ආයතනයේ පවතින අතිරික්ත සේවකයින් ස්වේච්ඡාවෙන් ඉවත් කර අවශ්‍ය සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාම.