හැඳින්වීම
ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර භාවිතයෙන් බස්රථ 7343 ක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.
අරමුණු
මාර්ග ආදායමෙහි වෙළඳ මෙහෙයුම් කටයුතු කරේයක්ෂම කිරීම / වැඩි කිරීම
වත්මන් ප්‍රගතිය
ආරම්භ කරන ලදී.
ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය
2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා