01 2 1මහනුවර සිට සරසවි උයන දක්වා දැනට තනි මාර්ගයක්ව පවතින දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ කිරිම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සිදු කරන ලදි. මෙම සංවර්ධනය කෙරෙන මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කි.මි. 05කි.

දෛනිකව මෙම මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක් පමණ ධාවනය සිදු කෙරෙන අතර කාර්යාල දුම්රිය හා පාසල් සිසුන් ගමන් ගන්නා දුම්රිය ගමන්වාර කිහිපයක්ද ධාවනය වේ. දැනට තනි මාර්ගයක්ව පවතින මෙම මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක් සිදු කිරිම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග වැඩි වේලාවක් වසා තැබීම නිසා මහා මාර්ගයේ වාහන තදබදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව දුම්රිය ධාවනය ප්‍රමාද වීමත්, දුම්රිය හරස් මාර්ග වසා තැබිමේ කාලසීමාව අවමකිරීම සැලකිල්ලට ගනිමින් මෙම දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට නවීකරණය කිරිම ආරම්භ කරන ලදි.
මෙම මාර්ගයේ ඉදි කිරිම් කටයුතු අදියර දෙකකින් නිම කරන අතර පළමු අදියර මහනුවර සිට - ගැටඹේ දක්වා කි.මි. 03ක ප්‍රමාණයත්, දෙවන අදියර ලෙස ගැටඹේ සිට සරසවි උයන දුම්රිය ස්ථානය දක්වා කි.මි. 02ක දුර ප්‍රමාණයත් ඉදි කිරීමට නියමිතය.
රුපියල් දසලක්ෂ 589ක වියදමකින් ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් වසර දෙකකින් නිම කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
නොවැම්බර් 20 දින ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ද්විත්ව දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ කෙරුණු අතර මහනුවර නගරය තුල සිටි බස් (CITY BUS) සේවාවද නිල වශයෙන් ආරම්භ කරන ලදි.
මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යධිකාරි ධම්මික ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

        

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 1 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය නිල නිවාසවල ඉතිරි වැඩ

ව්‍යාපෘතියේ නම

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 1 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය නිල නිවාසවල ඉතිරි වැඩ

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 63

ප්‍රගතිය

කොන්ත්‍රාතුව පිරිනැමීම සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතීයි.

BIADP 11 - 2 ඉදිකිරීම් කටයුතු

ව්‍යාපෘතියේ නම

  • A පැකේජය - ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල, අංක 02 ජැටිය සහ උස් මාර්ග පැකේජය C – ජැටිය අංක 03 , බහු මහල් මොටර් රථ නැවතුම් අංගනය, ආදී
  • B පැකේජය - යාත්‍රාංගණය, පිවිසුම් මාර්ගය සහ උපයෝගීතා

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

  • FA - JPY 74397
  • ඉහත පිරිවැයෙහි ඇතුලත් ය.

ප්‍රගතිය

  • A පැකේජය - 2016.06.24 දින අමාත්‍ය මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වෙත ඉදිරිපත් කරන ලද ලංසු ලේඛන
  • 2015.04.12 දින කැඳවන ලද අමාත්‍ය මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුව විසින් 2016.08.05 දින පැවැත්වුණු ටෙන්ඩර් සාකච්ඡාවේ දී ලංසු ලේඛන අනුමත කරන ලදී.

BIADP 11-2 උපදේශක කටයුතු

ව්‍යාපෘතියේ නම

  • විස්තරාත්මක නිර්මාණ සහ පශ්චාත් නිර්මාණ උපදේශක සේවාවන්
  • කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පර්යන්ත ගොඩනැගිල්ලේ පැමිණීමේ පදික මාර්ගය පිළිසකර කිරීම.

ප්‍රගතිය

  • 2016.06.23 දින අවසන් කරන ලද කොන්ත්‍රත් සංශෝදනය පිළිබඳය සාකච්ඡා කිරීම

ඇතුල්වීමේ ප්‍රදේශය පුළුල් කිරීම

ව්‍යාපෘතියේ නම

ඇතුල්වීමේ ප්‍රදේශය පුළුල් කිරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 1000

ප්‍රගතිය

ශක්‍යතා අධ්‍යයනය

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි නව සන්නිවේදන සම්බන්ධතා ගොඩනැගිල්ලක් ඉදිකිරීම

ව්‍යාපෘතියේ නම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි නව සන්නිවේදන සම්බන්ධතා ගොඩනැගිල්ලක් ඉදිකිරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 80

ප්‍රගතිය

ගොඩනැගිල්ල ප්‍රති නිර්මාණය කිරීම.

ඉලෙක්ට්‍රොනික් වෙළඳ සංකීර්ණය සහ ආගමන ප්‍රදේශ වෙනස් කිරීම

ව්‍යාපෘතියේ නම

ඉලෙක්ට්‍රොනික් වෙළඳ සංකීර්ණය සහ ආගමන ප්‍රදේශ වෙනස් කිරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 400

ප්‍රගතිය

ලංසු ඇගයීම සඳහා ලංසුකරුවන්ගේ පැහැදිලි කිරීම්

විගමන ප්‍රදේශය ප්‍රති සංවර්ධනය කිරීමේ - පිටවීම

ව්‍යාපෘතියේ නම

විගමන ප්‍රදේශය ප්‍රති සංවර්ධනය කිරීමේ - පිටවීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 300

ප්‍රගතිය

ආගමන නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව නව විගමන ප්‍රදේශයේ පිරිසැලසුම් ඇඳීම අවසන් කරන ලදී. ව්‍යුහාත්මක නිර්මාණයන් සිදු කෙරෙමින් පවතීයි. ඇතැම් ව්‍යුහාත්මක සැලසුම් සංශෝධනය කළ යුතුව තිබේ. වායුසමීකරණ අවශ්‍යතා සැලසීම පිණිස නව තලයක් එක්කළ යුතුව තිබෙන අතර ඒ අනුව ව්‍යුහාත්මක නිර්මාණ නැවත සිදුකළ යුතුව තිබේ.

පිටවීමේ මහජන පරියන්තය සහ උද්‍යාන සාප්පු පුළුල් කිරීම

ව්‍යාපෘතියේ නම

පිටවීමේ මහජන පරියන්තය සහ උද්‍යාන සාප්පු පුළුල් කිරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 255

ප්‍රගතිය

2016.06.14 දින ලංසු විවෘත කරන ලද අතර ලංසු ඇගයීම සිදු කෙරෙමින් පවතීයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලන කුළුණු කාමරය පුළුල් කිරීම

ව්‍යාපෘතියේ නම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලන කුළුණු කාමරය පුළුල් කිරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 120

ප්‍රගතිය

අවශ්‍යතා අධ්‍යයනය සහ නිර්මාණය

ADS - B සමූහ ස්ථාන ස්ථාපනය කිරීම

ව්‍යාපෘතියේ නම

ADS- B සමූහ ස්ථාන ස්ථාපනය කිරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 220

ප්‍රගතිය

  • අඩවි සමීක්ෂණය පවත්වන ලදී.
  • නිර්මාණයෙන් 90% ක් සම්පූර්ණ කරන ලදී.
  • FAT සහ පුහුණු සැලසුම්කරන ලදී.
  • නිෂ්පාදනය ආරම්භ කරන ලදී.

ගුවන් ජංගම මධ්‍යස්ථානය (ඉහළ සංඛ්‍යාත සන්නිවේදනය)

ව්‍යාපෘතියේ නම

ගුවන් ජංගම මධ්‍යස්ථානය (ඉහළ සංඛ්‍යාත සන්නිවේදනය)

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 100

ප්‍රගතිය

ලංසු ලේඛන සකස් කිරීම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව සංතරණ සේවා ගොඩනැගිල්ල

ව්‍යාපෘතියේ නම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව සංතරණ සේවා ගොඩනැගිල්ල

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 200

ප්‍රගතිය

නිර්මාණය සියුම්ව පරීක්ෂාවට ලක්කරන ලදී. ලංසු ලේඛනය නැවත සකස්කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථ ආස්ථරණය සහ ආශ්‍රිත කාර්යයන්

ව්‍යාපෘතියේ නම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථ ආස්ථරණය සහ ආශ්‍රිත කාර්යයන්

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 156, FA - 9,188

ප්‍රගතිය

ඉදිකිරීම් සහ උපදේශක කොන්ත්‍රාත් - මූල්‍ය යෝජනා දෙක සඳහා ම ඇගයීමට ලක්කර සාකච්ඡාවට ලක් කෙරෙමින් පවතීයී.

අත්තිඩිය ඉහළ සංඛයාත සම්ප්‍රේෂණ ස්ථානයෙහි ඇන්ටනා සහිත ගුවන් ඉහළ සංඛ්‍යාත සම්ප්‍රේෂක සැපයීම, ස්ථාපනය කිරීම සහ පැවරීම

ව්‍යාපෘතියේ නම

අත්තිඩිය ඉහළ සංඛයාත සම්ප්‍රේෂණ ස්ථානයෙහි ඇන්ටනා සහිත ගුවන් ඉහළ සංඛ්‍යාත සම්ප්‍රේෂක සැපයීම, ස්ථාපනය කිරීම සහ පැවරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 220

ප්‍රගතිය

ලංසු ඇගයීම් සිදුකළ අතර අමාත්‍ය මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුව වෙත මූලික වාර්තාව ඉදිරිපත් කරන ලදී.

ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතිය සැපයීම, ස්ථාපනය සහ පැවරීම

ව්‍යාපෘතියේ නම

ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතිය සැපයීම, ස්ථාපනය සහ පැවරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 260

ප්‍රගතිය

ලංසු ලේඛන පරීක්ෂා කිරීමේ අදියර

Supply, Installation and commissioning of Air Traffic Management (ATM) System at BIA

Project Name

Supply, Installation and commissioning of Air Traffic Management (ATM) System at BIA.

Estimated Cost (Rs.Mn.)

AASL-320

Progress

Amendments to the specifications are being carried out.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සහ RMA සන්නිවේදන පද්ධති වැඩිදියුණු කිරීම

ව්‍යාපෘතියේ නම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සහ RMA සන්නිවේදන පද්ධති වැඩිදියුණු කිරීම

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 420

ප්‍රගතිය

මූලිකව ව්‍යාපෘති අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල තීරණය අපේක්ෂ කෙරේ.

පදික මාර්ග අලුත්වැඩියා කිරීම

ව්‍යාපෘතියේ නම

පදික මාර්ග අලුත්වැඩියා කිරීම. (අ.පිටවීමේ පදික මාර්ග ආ. පැමිණීමේ පදික මාර්ග)

ඇස්තමේන්තුගත පිරිවැය (රුපියල් මිලියන)

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම - 285

ප්‍රගතිය

පැමිණීමේ පදික මාර්ග කොන්ත්‍රාත්තුව 2016.05.27 දින පිරිනමන ලදී. පිටවීමේ පදික මාර්ග ලංසු ඇගයීම සම්පූරණ කර වාර්තාව 2016.07.04 දින පැවැත්වුණු අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටු රැස්වීමට යවන ලදී.