3A5A5810

නව රජයේ ගරු වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා 2020-08-17 පෙරවරුවේ සිය රාජකාරී කටයුතු බත්තරමුල්ල සෙත්සිරිපාය වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේදී භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා, ප්‍රවාහන අමාත්‍යංශයේ නව ලේකම් මොන්ටි රණතුංග මහතා ඇතුඵ නිළධාරින් විශාල පිරිසක් සහභාගී වූහ.