Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන අංශ ආයතන

පාලන (ආයතන)

සම්බන්ධ වීමට තොරතුරු

නම තනතුර දුරකථන අංකය ෆැක්ස් අංකය
කේ.ජී.ධර්මතිලක මයා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 0112 187 229
0112 187 230

කාර්යභාරය

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ ආයතනික කටයුතු.
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල ආයතනික කටයුතු.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අදාල ආයතනික කටයුතු.
  • ලක්දිව ඉංජිනේරු (පුද්ගලික ) සමාගමට අයත් ආයතනික කටයුතු.
  • පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ සඳහා පිළතුරු සැපයීම.
  • උපදේශක කාරක සභාවට අදාල කටයුතු.
  • මහජන පෙත්සම් කාරක සභාවට අදාල කටයුතු.
  • දේශිය / විදේශිය පුහුණුවීම් සම්බන්ධ කටයුතු.