දැක්ම

“දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මඟින් ශ්‍රී ලංකාවේ සෑම පුරවරසියකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතික වීම.”

මෙහෙවර

“සියලු ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි අවධානයෙන් මගියාගේ තෘප්තිය හා සුඛිත වෙළඳපොළ ක්‍රියාකාරිත්වයක් සහතික කරමින් කාර්යක්ෂම හා ඵලදායී බස් මගී ප්‍රවාහන පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස නියාමන සැලැස්මක් නිර්මාණය කර ක්‍රියාවට නැංවීම.”

 

නම හා තනතුර දුරකතන අංකය ෆැක්ස් අංකය ඊමේල් ලිපිනය

ශෂි වෙල්ගම මයා

සභාපති

+94 112 591 400 +94 112 503 725 chairman[at]ntc.gov.lk

 

 
 
 
 

නවතම පුවත්